(+94) 775585854
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
GODUNNA M.V.

ගෝඩුන්න ම.වි.

Viyaluwa Zone

GODUNNA M.V.
  • Register
  • Login
GODUNNA M.V.

ගෝඩුන්න ම.වි.

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

 

නිල ඇඳුම - බාලක
■ සෑම පිරිමි ළමයෙක්ම අත් දිග සුදු කමිසය ඇඳිය යුතුය.
■ සෑම විටම ටයි පටිය පැළඳ සිටිය යුතුය
■ ටයි පටිය කලිසමේ ඉණ දක්වා තිබිය යුතුය
■ කමිසයේ වම්පස එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.
■ කමිස සාක්කුවේ දකුණුපස උඩ පාසලේ නම සහිත ලාංඡනය මසා තිබිය යුතුය.
■ 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සුදු දිග කලිසම ඇඳිය යුතුය.
■ කලිසමේ පිටුපස තිබිය හැක්කේ එක් සාක්කුවක් පමණකිග
■ කලිසම් කකුල දණහිසට උඩින් පහසුවෙන් එසවිය හැකි විය යුතුය
■ ඇඟට හිරවන සේ මසන ලද කලිසම් නොඇඳිය යුතුය.
■ කලිසම් වාටිය සපත්තුවේ ස්පර්ශ විය යුතුය.
■ 6,7,8,9 ශ්‍රේණිවල සිසුන් නිල් කොට කලිසම් ඇඳිය යුතුය.
■ එහි උස දණ හිසට අඟල් 2ක් පමණ ඉහළින් විය යුතුය.
■ කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.
■ කළු මේස් සහ කළු සපත්තු පමණක් පැළඳිය යුතුය.
■ සපත්තුවේ ඉදිරිපස උල් සහිත නොවිය යුතුය
■ සෙරෙප්පු පැළඳිය හැක්කේ පාදයේ තුවාලයක් හෝ අපහසුතාවයක් ඇති විට පමණි
■ කොණ්ඩය අතට අසු නොවන සේ කොටට(crew cut) කපා තිබිය යුතුය.
■ මෝස්තර යොදා කොණ්ඩය කපා නොතිබිය යුතුය.
■ හිස කෙස්වල ජෙල් වර්ග ආලේප නොකළ යුතුය.
■ ඇහි බැම සකස් කර නොතිබිය යුතුය
■ අත් පළඳනා, ඔරලෝසු, මාල, මුදු ආදිය පැළඳීම තහනම් වේ.
■ මෙසේ නොපැමිණෙන සිසුන් පාසල් භූමියට ඇතුළු කර නොගන්නා අතර ආපසු හරවා යවනු ලැබේ

 

 

  • නිල ඇඳුම - බාලිකා
    ■ ශිෂ්‍යාවන් සුදු ගවුම ඇඳිය යුතුය.
    ■ ගවුමේ කොළරය කර වැසෙන සේ තිබිය යුතුය.
    ■ ගවුමේ ඉණට පහළින් රැළි 4ක් තිබිය යුතුය.
    ■ ගවුමේ උස දණහිස සම්පූර්ණයෙන් වැසෙන තෙක් විය යුතුය.
    ■ ගවුමේ වම් අතේ වාටියේ පාසලේ නම සහිත ලාංඡනය මසා තිබිය යුතුය.
    ■ ගවුමේ ඉදිරිපස විවරය අඟල් 4ක් විය යුතු අතර එය ටික් අල්ලා පියවා තිබිය යුතුය.
    ■ ගවුමේ ඉණ නිවැරදි ස්ථානයේ විය යුතුය.
    ■ ගවුම් අතෙහි රැළි නොතිබිය යුතු අතර වැළමිටේ සිට අඟල් 3 ½ ක් ඉහළින් විය යුතුය.
    ■ ඉණ පටියේ පළල අඟල් 1 ½ ක් විය යුතු අතර ලිහිල් නොවන සේ ටික් අල්ලා පියවා තිබිය යුතුය.
    ■ ටයි පටිය ගැට ගැසූ පසු ඉණේ සිට අඟල් 5ක් පමණ පහළට තිබිය යුතුය.
    ■ ශිෂ්‍යාවන් සුදු මේස් හා සුදු සපත්තු පැළඳිය යුතුය
    ■ සෙරෙප්පු පැළඳිය හැක්කේ පාදයේ තුවාලයක් හෝ අපහසුතාවයක් ඇති විට පමණි
    ■ කොණ්ඩය දෙකට මැදින් බෙදා කරල් දෙකකට සිටිනසේ කන අසලින් ගොතා කෙළවර කළු පාට රිබන් පටිවලින් ගැට ගසා නවා තිබිය යුතුය.
    ■ කොණ්ඩය ඉදිරිපසින් කොටට කපා නොතිබිය යුතුය.
    ■ කොණ්ඩය කොටට කපා ඇති සිසුවියන් කුඩා පෝනි ටේල් දෙකක් සිටින සේ කළු රිබන්වලින් ගැටගසා තිබිය යුතුය.
    ■ කොණ්ඩය කපන සිසුවියන්ගේ කොණ්ඩය ගවුම් කොලරයේ නොගෑවෙන සේ කපා තිබිය යුතුය
    ■ ඇහි බැම සකස් කිරීම ආලේපන ගැල්වීම සිදු නොකළ යුතුය
    ■ කුඩා කරාබු දෙකක් හැර වෙනත් ආභරණ පැළඳීමට අවසර දෙනු නොලැබේ. (එල්ලෙන කරාබු නොපැළඳිය යුතුය)
    ■ අත් පළඳනාල ඔරලෝසුල මාලල මුදු ආදිය පැළඳීම තහනම් වේ.
 

 

 
GODUNNA M.V.

ගෝඩුන්න ම.වි.

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Godunna, Haliela.

: (+94)775585854

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 GODUNNA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk