Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
slide2.png
PlayPause
previous arrow
next arrow

 

අපගේ දැක්ම

 

 

නිපුණතාවලින් පිරිපුන්, හෙට ලොව තනන යහපත් මිනිසෙක්.

 

 

ගෝඩුන්න මහා විද්‍යාලය ඔබ සාදරයෙන් පිළිගනියි.

 

 

 

ඌව පළාතේ , බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් ගෝඩුන්න මහා විද්‍යාලයේ ඉතිහාසය 1910 දක්වා ඈතට දිව යයි. මෙහි 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර දැනට උසස් පෙළ කලා අංශය පමණක් පැවැත්වේ.

 

 

Read More

 

 

අපගේ මෙහෙවර

 

 

ගුණාත්මක අධ්‍යාපන ක්‍රියාවලිවක් තුළින්, දැනුම, ආකල්ප, කුසලතා, යහජීවන පුරුදු හා පෞරුෂ ගති ලක්ෂණවලින් හෙබි, වැඩ ලෝකයට පිළිපන්, හෙට ලොව තනන යහපත් මිනිසෙකු බිහි කිරීම අපගේ මෙහෙවරයි.

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Sample Notice

Godunna Maha Vidyalaya