| පාසල ආරම්භ වූ දිනය | 1910 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 21073 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 03 පර්චස් 33 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | වියළුව |
| කොට්ඨාසය | කන්දකැටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කන්දකැටිය |
| ග්‍රාම සේවක වසම | ගෝඩුන්න |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 32 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 14 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 397 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | නිල් |
