ගෝඩුන්න මහා විද්‍යාලය ඔබ සාදරයෙන් පිළිගනියි.

ඌව පළාතේ , බදුල්ල දිස්ත්‍රික්කයේ වියළුව අධ්‍යාපන කලාපයට අයත් ගෝඩුන්න මහා විද්‍යාලයේ ඉතිහාසය 1910 දක්වා ඈතට දිව යයි. මෙහි 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර දැනට උසස් පෙළ කලා අංශය පමණක් පැවැත්වේ.





